Skip to content
V
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත බදු ආදායමක්
featured news - උණුසුම් පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත බදු ආදායමක්

By News Room · 4 January 2025

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට සමත්වී ඇති බව එම දෙපාර්තමේන්තුව දක්වා තිබෙනවා. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම බදු ආදායම රුපියල් මිලියන 1,958,088 ක් බවයි. මෙය පසුගිය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229 ක වැඩි වීමක් බවත්, එහි වර්ධන වේගය 25.1% ක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026