Skip to content
V
දේශබන්දු ප්‍රථම වතාවට අද පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවට
featured news - උණුසුම් පුවත්

දේශබන්දු ප්‍රථම වතාවට අද පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවට

By News Room · 23 June 2025

වැඩ තහනමට ලක්ව සිටින ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව වෙත අද ඔහු පැමිණියා.  ඒ අනුව, ඔහු මෙසේ කමිටුව හමුවට පැමිණ සාක්ෂි ලබාදෙන්නේ ප්‍රථම වරටයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026