Skip to content
V
දිවයිනේ වායු ගුණත්වය ඉදිරි දින කිහිපයත් පහළ අගයක
featured news - උණුසුම් පුවත්

දිවයිනේ වායු ගුණත්වය ඉදිරි දින කිහිපයත් පහළ අගයක

By News Room · 1 January 2026

දිවයිනේ වායු ගුණත්ව තත්වය ඉදිරි දින කිහිපයදීත් තවදුරටත් පහළ අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

පසුගිය දින කිහිපය තුළදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායූ ගුණ තත්ව දර්ශකය සෞඛ්‍යට අහිතකර මට්ටමක් පැවතුණා. අද දහවල් 12 වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ, වායූ ගුණත්ව දර්ශකය අහිතකර මට්ටමක පැවති බවයි එම ආයතනය සදහන් කළේ. එසේම, මන්නාරම, පුත්තලම ආදී දිස්ත්‍රික්කවල ද වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යට අහිතකර මට්ටමේ පවතිනවා.

කෙසේ වෙතත්, මෙම තත්වය ඉදිරි දින 04 තුළදීත් පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි සදහන් කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026