Skip to content
V
දිවයින පුරා ජන හා නිවාස සංගණනය ආරම්භ කරයි
featured news - උණුසුම් පුවත්

දිවයින පුරා ජන හා නිවාස සංගණනය ආරම්භ කරයි

By News Room · 13 December 2024

දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ජන හා නිවාස සංගණනය ආරම්භ කර ඇති බැවින් නිවසට පැමිනණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ මහතා ඉල්ලීමක් කරයි.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන සහ නිල හැඳුනුම්පතක් සහිතව පැමිණෙන නිලධාරියාට සහාය වන ලෙසද ඔහු ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියේය.

"ඔබ නිවසේ නොමැති නම් යම් දුරකතන අංකයක් ඒ නිලධාරීන්ට ලැබනේනට සලස්වා ඔබ නිවසේ සිටින අවස්ථාවක් ඔවුන් වෙත දැනුම්දෙන්න. විස්තර ලබාගැනීමේදී ඔබ විසින් ලබාදෙන අදාළ  පෞද්ගලික තොරතුරු වෙනත් බාහිර පාර්ශ්වයක් අතට පත් නොවීමට අපි වගබලා ගන්නා බවත් සඳහන් කරන්න අවශ්‍යයි."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026