Skip to content
V
දිවයිනේ ප්‍රදේශ රැසක අද උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක
featured news - උණුසුම් පුවත්

දිවයිනේ ප්‍රදේශ රැසක අද උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක

By News Room · 29 March 2026

දිවයිනේ ප්‍රදේශ රැසක අද (29)  දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුර සහ උතුරුමැද පළාත්වල, සහ මොනරාගල දිස්ත්‍රික්කයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 සහ 45 අතර පැවිය හැකි බව  එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ජනතාවට පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යයට ඇති අහිතකර බලපෑම් අවම කර ගැනීමට අවශ්‍ය පියවර  ගන්නා  ලෙසද ජනතාවට දැනුම් දෙයි. ඊයේ (28) දිනයේ වැඩිම උෂ්ණත්වය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් 37.3° ලෙස වාර්තා වී තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026