Skip to content
V
දිවයිනෙන් මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 237ක් ගැන වාර්තාවෙයි
featured news - උණුසුම් පුවත්

දිවයිනෙන් මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 237ක් ගැන වාර්තාවෙයි

By News Room · 2 June 2026

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මේ අතර, වසරේ මේ දක්වා කාලය ඩෙංගු රෝගීන් 33,572ක් සහ මරණ 19ක් වාර්තා වී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.

රෝගීන්ගෙන් සියයට 50කට අධික සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබුණා. එවන් පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ මස 08, 09 සහ 10 යන දිනවල විශේෂ මදුරු මර්දන දින ලෙස ප්‍රකාශයට පත්කරන බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026