Skip to content
V
දෙවන මනාපය ගණන් කිරීම සඳහා උපදෙස්
featured news - උණුසුම් පුවත්

දෙවන මනාපය ගණන් කිරීම සඳහා උපදෙස්

By News Room · 22 September 2024

දෙවනි මනාපය ගණන් කිරීම සඳහා මේ වන විට තේරීම්භාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.

කිසිඳු අපේක්ෂකයෙක් 50% ඉක්මවා යාමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව දෙවන මනාප ගණන් කිරීමේ කටයුතු තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026