Skip to content
V
දියවඩන නිලමේවරයාගේ ධුර කාලය සැප්තැම්බර් මාසයෙන් අවසන්
featured news - උණුසුම් පුවත්

දියවඩන නිලමේවරයාගේ ධුර කාලය සැප්තැම්බර් මාසයෙන් අවසන්

By News Room · 2 January 2025

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල 2005 වසරේ එම ධූරයට පත්වූ අතර පසුව අවස්ථා 2 කදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත්ව තිබුණා. දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026