Skip to content
V
දුම්රිය නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩවර්ජනයක
featured news - උණුසුම් පුවත්

දුම්රිය නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩවර්ජනයක

By News Room · 19 June 2025

උසස්වීම් ඇතුළු ඉල්ලිම් කීපයක් මුල්කරගෙන දුම්රිය නියාමකවරුන් අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දූම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි. දීර්ඝ කාලයක සිට නොවිසඳුණු තම ගැටළු සම්භන්දයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරීන් සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දූම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී.ප්‍රසාද් මහතා පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026