Skip to content
V
දිනෙන් දින ඉහළ යන බිත්තර මිළ
featured news - උණුසුම් පුවත්

දිනෙන් දින ඉහළ යන බිත්තර මිළ

By News Room · 6 October 2024

බිත්තර මිල යලි ඉහල යමින් පවතිනවා.

වෙළඳ පොළ ආරංචි මාර්ග සදහන් කළේ මේ දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ලොකු බිත්තර සිල්ලර මිල රුපියල් 40 ඉක්මවා ගොස් ඇති බවයි. ඇතැම් ප්‍රදේශවල එම අගය රුපියල් 45 දක්වා ඉහල ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මීට දින දෙකකට පමණ පෙර බිත්තර මිල පැවතියේ රුපියල් 30 ක ටත් අඩු මිලකටයි.

නිශ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවද වෙළඳපොල ආරංචි මාර්ග අනාවරණ කළා. එසේම පවතින තත්වය හමුවේ ඉදිරි දින කිහිපයේ දී බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026