Skip to content
V
දසුන් ශානකට ඩොලර් 10,000ක දඩයක්
featured news - උණුසුම් පුවත්

දසුන් ශානකට ඩොලර් 10,000ක දඩයක්

By News Room · 20 February 2025

දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක් අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියක් සඳහා සහභාගිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ, ඒ අනුව ඔහුට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් ද පැනවීමට කටයුතු කර ඇති බවය. දසුන් ඩුබායි රාජ්‍යයට ගොස් ඇත්තේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට බව පවසමිනි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026