Skip to content
V
දඹාන ආදීවාසීන්ට ඡන්ද ප්‍රකාශයට පොරව හරස් වෙයි
featured news - උණුසුම් පුවත්

දඹාන ආදීවාසීන්ට ඡන්ද ප්‍රකාශයට පොරව හරස් වෙයි

By News Room · 14 November 2024

2024 මහ මැතිවරණය වෙනුවෙන්, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දයේ දීමෙන් වැළකී නැවත හැරී පැමිණි සිදුවීමක් අද (14) දින උදෑදන වාර්තා විය.

එයට හේතු වී ඇත්තේ උප නායකතුමන් තුමන් ආදිවාසී සංස්කෘතියේ අනන්‍යතාවය වන “පොරව“ කරමත තබා ගනිමින් ජන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාණයට පැමිණි බව පවසමින්, මධ්‍යස්ථාන භාරකාර නිලධාරිතුමන් ආදිවාසී උපනායකතුමන්හට ජන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී නොමැතිවීම හේතුවෙනි. ඒ හේතුවෙන් උප නායකතුමන් ඇතුළු පවුලේ සැම ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී නැවත හැරී පැමිණ ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026