Skip to content
V
දකුණු සුඩානයේ දී ගුවන් යානයක් කඩා වැටෙයි; 18ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

දකුණු සුඩානයේ දී ගුවන් යානයක් කඩා වැටෙයි; 18ක් ජීවිතක්ෂයට

By News Room · 29 January 2025

පුද්ගලයන් 21 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු සුඩානයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී එම අනතුරින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තිදෙනෙකුගේ තත්ත්වය ඉතාමත් බරපතළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මියගිය අය අතර නියමුවා සහ සහය නියමුවා ද සිටින බවයි සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026