Skip to content
V
දකුණු ආසියා මලල ක්‍රීඩා අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට
featured news - උණුසුම් පුවත්

දකුණු ආසියා මලල ක්‍රීඩා අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට

By News Room · 28 October 2025

​ඉන්දියාවේ දී පැවැත්වුණු 2025 දකුණු ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) දිවයිනට පැමිණියහ. 

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීහු  ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කීවේ ජයග්‍රහණය උදෙසා කැපවීමෙන්, උනන්දුවෙන් තරඟ කිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත්, ඔවුන්ගේ පුහුණුකරුවන්ටත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ  ස්තූතිය පිරිනමන බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026