Skip to content
V
දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන ස්ථානය ලංකාවට
featured news - උණුසුම් පුවත්

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන ස්ථානය ලංකාවට

By News Room · 14 September 2024

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශූරයින් බවට පත්වීමට ඉන්දියාව ඊයේ (13) සමත්වුණා. ඒ, රන් පදක්කම් 21ක්, රිදී22ක් සහ ලෝකඩ 5ක් සමඟ සමස්ත පදක්කම් 48ක් දිනාගනිමින්.

ශ්‍රී ලංකාවට එහි දෙවන ස්ථානයට පත්වූයේ රන් 9ක්, රිදී 9ක්, ලෝකඩ 17ක් සමග සමස්ත පදක්කම් 35ක් හිමිකරගෙනයි. ඉන්දියාවේ පැවති තරගාවලියේ ලෝකඩ පදක්කම් 3ක් පමණක් හිමිකරගනිමින් බංග්ලාදේශය තුන්වන තැනට පත්වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026