Skip to content
V
තෘස්ත ප්‍රහාරයටන් එරහෙිව ඕස්ට්‍රේලියාවට සහාය ලබාදනෙ බව ඉන්දීය අගමැති කියයි
featured news - උණුසුම් පුවත්

තෘස්ත ප්‍රහාරයටන් එරහෙිව ඕස්ට්‍රේලියාවට සහාය ලබාදනෙ බව ඉන්දීය අගමැති කියයි

By News Room · 16 December 2025

හනුක්කා යුදෙව් උත්සවයේ පළමු දිනය සමරන ජනතාව ඉලක්ක කර ගනිමින් ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේදී එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

ඛේදජනක සිදුවීම සම්බන්ධයෙ න් දැඩි ශෝකය පළ කරමින්, තම ආදරණීයයන් අහිමි වූ පවුල්වලට ඉන්දීය ජනතාව වෙනුවෙන් ඔහු හෘදයාංගම ශෝකය පළ කර තිබුණා. මෙම ශෝකජනක අවස්ථාවේදී ඉන්දියාව ඕස්ට්‍රේලියානු ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් සිටින බව ද ඔහු පවසා තිබුණා.

මෙම කාරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ නොසැලෙන ස්ථාවරය නැවත අවධාරණය කරමින්, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ, ඉන්දියාව ත්‍රස්තවාදය කෙරෙහි නොඉවසන බව සහ ත්‍රස්තවාදයේ සියලු ආකාර සහ ප්‍රකාශනයන්ට එරෙහි ගෝලීය සටනට ස්ථිර ලෙස සහාය දෙන බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026