Skip to content
V
තෙල් මිල ඉහළ යාම තාවකාලිකයි; ඩොනල්ඩ් ට්‍රම්ප්
featured news - උණුසුම් පුවත්

තෙල් මිල ඉහළ යාම තාවකාලිකයි; ඩොනල්ඩ් ට්‍රම්ප්

By News Room · 9 March 2026

යුද්ධය හේතුවෙන් තෙල් මිල ඉහළ යාම තාවකාලික තත්ත්වයක් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

"තෙල් මිල ඉහළ යාම කෙටි කාලීනයි. ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් වූ වහාම තෙල් මිල නැවතත් ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති" යැයි සිය Truth ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

සාමය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් ඇමෙරිකාවට සහ ලෝකයට සිදු කිරීමට ඇත්තේ සුළු මූල්‍යමය කැපකිරීමක් පමණක් බවත්, ඒ ගැන වෙනස් ආකාරයෙන් සිතන්නේ අඥානයන් පමණක් බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026