Skip to content
V
තුර්කි හෝටලයක ගින්නකින් 66ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

තුර්කි හෝටලයක ගින්නකින් 66ක් ජීවිතක්ෂයට

By News Room · 21 January 2025

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත් පුද්ගලයින් 51දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. මහල් 11ක් සහිත එම හෝටලයේ 04 වැනි මහලේ මෙම ගින්න හටගෙන තිබෙන බවයි පැවසෙන්නේ. ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 30ක් යොදවා තිබූ ඇති අතර ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026