Skip to content
V
තුර්කියේ භූ කම්පන මාලාවක්
featured news - උණුසුම් පුවත්

තුර්කියේ භූ කම්පන මාලාවක්

By News Room · 23 April 2025

තුර්කියේ විශාලතම නගරය ලෙසින් සැලකෙන ඉස්තාන්බුල් හි ප්‍රබල භූ කම්පන මාලාවක් සිදුව තිබේ.  විදෙස් වාර්තා පෙන්වා දුන්නේ එහි ප්‍රබලම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.2ක අගයක් සටහන් වී ඇති බවයි. තවමත් හානි පිළිබඳ නිෂ්චිත වාර්තා ලැබී නොමැති වුවත්, ගොඩනැගිලි සෙලවූ බවට තොරතුරු ලැබී ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

තුර්කි බලධාරීන් මහජනතාවට අනතුරු අඟවා ඇත්තේ අනාරක්ෂිත වියහැකි ගොඩනැගිලිවලට නොයන ලෙසයි. භූමිකම්පාවට මුහුණදුන් ඇතැම් පුද්ගලයන් පවසා ඇත්තේ වසර හයක් තුළ මෙතරම් ප්‍රබල භූමිකම්පාවකට තමන් කිසිදා මුහුණ දී නොමැති බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026