Skip to content
V
තුර්කියේ පිපිරීමකින් 12ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

තුර්කියේ පිපිරීමකින් 12ක් ජීවිතක්ෂයට

By News Room · 24 December 2024

තුර්කියේ බලිකෙසර් ප්‍රාන්තයේ කවකාලි ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් 12 දෙනෙකු මියගොස් තවත් 04 දෙනෙකු තුවාල තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුපුරණ ද්‍රව්‍ය කම්හලක මෙම පිපිරීම සිදුව ඇති බවයි.

පිපිරීමත් සමඟ ගින්නක් හටගෙන තිබෙන අතර ගිනි නිවන නිලධාරීන් විසින් එය මැඩ පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026