Skip to content
V
තැපැල් වෘත්තිය සමිති වර්ජනයකට සැරසෙයි
featured news - උණුසුම් පුවත්

තැපැල් වෘත්තිය සමිති වර්ජනයකට සැරසෙයි

By News Room · 11 March 2025

තැපැල් වෘත්තිය සමිති මේ මස 17 සහ 18 සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්ද කොළඹ ඊයේ කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026