Skip to content
V
තුන්වැනි එක්දින තරගය වර්ෂාව නිසා අත්හැර දමයි ; ශ්‍රී ලංකාවට ජය
featured news - උණුසුම් පුවත්

තුන්වැනි එක්දින තරගය වර්ෂාව නිසා අත්හැර දමයි ; ශ්‍රී ලංකාවට ජය

By News Room · 19 November 2024

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව තරගාවලියේ ජය 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව දිනාගත්තේය. එම තරගය අද (19) දහවල් මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වුණි.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර පන්දුවාර 21ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 112ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026