Skip to content
V
තලාවේ සිදු වූ ලොරි වෑන් රථ අනතුරකින් 4ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

තලාවේ සිදු වූ ලොරි වෑන් රථ අනතුරකින් 4ක් ජීවිතක්ෂයට

By News Room · 25 September 2025

පාදෙණිය - අනුරාධපුරය මාර්ගයේ තලාව නගරය ආසන්නයේ දී ඇගලුම් කම්හලක සේවකයින් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (25) උදැසන සිදුවූ අනතුරකින් වෑන් රථයේ පැමිනි සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

ලොරි රථය අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වී ඇති අතර වෑන් රථය අනුරාධපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වී ඇති අතර තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026