Skip to content
V
තර්ජනය කර කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙක් කිරිවත්තුඩුවේ දී අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

තර්ජනය කර කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙක් කිරිවත්තුඩුවේ දී අත්අඩංගුවට

By News Room · 17 September 2025

වෙඩි තබන බවට තර්ජනය කර, බිය ගන්වමින්, කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙක් කිරිවත්තුඩුව, මිල්ලගහවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් සිදු කළ වෙඩි තැබීමකින් අවුරුදු 49 ක කාන්තාවක් තුවාල ලබා කහතුඩුව, වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය සඳහන් කළා.

සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ මන්නයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම කප්පම් ගැනීම් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. වයස අවුරුදු 32 ක් වන අදාළ සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026