Skip to content
V
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණේ
featured news - උණුසුම් පුවත්

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණේ

By News Room · 4 May 2026

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඒ අනුව මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිළප අනුව තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂය ආසන 105ක් පෙරමුණ ගෙන තිබෙනවා. සමස්ත ඉන්දියා අන්නා ද්‍රාවිඩ මුන්නේට්‍ර කලගම් (AIADMK) පක්ෂය ආසන 71ක් පෙරමුන ගෙන තිබෙනවා. මහ ඇමති ස්ටාලින් නායකත්වය දෙන ද්‍රාවිඩ මුන්නේට්‍ර කලගම් (DMK) පක්ෂය ආසන 57ක් සමග තෙවනස්ථානයේ පසුවනවා.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026