Skip to content
V
ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයකට බ්‍රිතාන්‍යයට
featured news - උණුසුම් පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයකට බ්‍රිතාන්‍යයට

By News Room · 17 September 2025

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා. එය ඔහුගේ දෙවන ධුරකාලය ආරම්භ වීමෙන් පසුව බ්‍රිතාන්‍යයට පැමිණි දෙවන අවස්ථාවයි. මීට මාස දෙකකට පෙරද ඔහු බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා එක්වුණා. දින දෙකක කාලයක් ඔහු බ්‍රිතාන්‍යයේ රැදී සිටිනු ඇති.

එම කාලය තුළ ස්ටර්ලින් පවුම් බිලියන 50ක න්‍යෂ්ටික බලශක්ති ගිවිසුමකට ද අත්සන් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම සංචාරයට සමගාමීව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අද බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ද හමුවීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026