Skip to content
V
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඊලොන් මස්ක්ට නව තනතුරක්
featured news - උණුසුම් පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඊලොන් මස්ක්ට නව තනතුරක්

By News Room · 13 November 2024

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Elon Musk ට  නව තනතුරක් ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා "Department of Government Efficiency" යනුවෙන් දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානියා ලෙස Elon Musk ව පත් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහුට අමතරව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයෙකු වූ Vivek Ramaswamy ද මේ සඳහා පත්කර තිබෙනවා. ඒ අනුව මහා පරිමාණ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙහෙයවන්නේ කෙසේද යන්න පිළිබඳව ධවල මන්දිරයට බාහිර උපදෙස් ලබාදීම මෙහි අරමුණ බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026