Skip to content
V
ට්‍රම්ප් WHO හි නැවත සාමාජිතක්වය ලබාගැනීම පිළිබඳ අදහස් පළකරයි
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප් WHO හි නැවත සාමාජිතක්වය ලබාගැනීම පිළිබඳ අදහස් පළකරයි

By News Room · 26 January 2025

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිතක්වය නැවත ලබා ගැනීමේ අවස්ථාවක් පවතින බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) පැවසුවේය. අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේ පසුගියදා යි. නමුත් ඒ සම්බන්ධයෙන් ලොව දසතින් විරෝධතා නැගුණේ මේ සමඟම ඒ වෙත ලබාදෙන අමෙරිකානු ආධාර නතරවීම හේතුවෙනි.

අමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිටයි. කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපතිවරයා නැවත එහි සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව පළ කර ඇති අදහස් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ද යොමුව තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026