Skip to content
V
ට්‍රම්ප් සහ පුටින් හෙට සාකච්ඡාවකට
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප් සහ පුටින් හෙට සාකච්ඡාවකට

By News Room · 17 March 2025

රුසියා - යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා වූ සාකච්ඡාවකට හෙට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් එක්වීමට නියමිතයි. මේ අතර, සිය පාලනය යටතේ පැවති රුසියාවට අයත් කර්කස් කලාපයේ බලය අතහැර යාමට යුක්රේන හමුදාව කටයුතු කර තිබෙනවා. ඒ, රුසියාවෙන් එල්ල වන දරුණු ප්‍රහාර හමුවේ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026