Skip to content
V
ට්‍රම්ප් පාලනයට වසරයි
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප් පාලනයට වසරයි

By News Room · 21 January 2026

අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දී අදට වසරක් සපිරෙනවා. ඒ අනුව ට්‍රම්ප්ගේ ධුර කාලය පිළිබදව ඇති සියලු‍ ප්‍රශ්නවලට විසදුම් ලබා දී ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ට්‍රම්ප් අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ 2025 වසරේ ජනවාරි මස 20 වන අතර, ඔහු අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙසයි ඉතිහාසගත වන්නේ.

එසේම ඔහුගේ ධුර කාලය තුළ ගාසා තීරයේ සටන් විරාමයක් සාකච්ඡා කිරීම, වෙළෙඳ හවුල්කරුවන් මත දැඩි තීරුබදු ක්‍රියාත්මක කිරීම, වෙනිසියුලාවේ නායකයා අල්ලා ගැනීම සහ ග්‍රීන්ලන්තය පාලනය කිරීමට එක්සත් ජනපදයට බල කිරීම ඇතුළු ගෝලීය වශයෙන් විශාල බලපෑමක් ඇති කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026