Skip to content
V
ට්‍රම්ප්ට නැවතත් ජීවිත තර්ජනයක්
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප්ට නැවතත් ජීවිත තර්ජනයක්

By News Room · 14 October 2024

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන රැලියක් ආසන්නයේ නීතිවිරෝධී ලෙස තුවක්කු දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැලිෆෝනියාවේ සංවිධානය කර තිබු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන රැලියක් ආසන්නයේ එරට පොලීසිය විසින් ක්‍රියාත්මක ආරක්ෂක මුරපොළකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී නීතිවිරෝධි තුවක්කු දෙකක් සහ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

49 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026