Skip to content
V
ට්‍රම්ප්ට එරෙහිව එරට දහස් ගණනක ජනතාව වීදි බසී
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප්ට එරෙහිව එරට දහස් ගණනක ජනතාව වීදි බසී

By News Room · 20 April 2025

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් එරට දහස් ගණනක ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වනවා.

"විරෝධතා 50ක්, ප්‍රාන්ත 50ක්, 1 ව්‍යාපාරයක්" යන තේමාව යටතේ ෆිෆ්ටි ෆිෆ්ටි වන් ලෙස නම් කර ඇති මෙම විරෝධතා මාලාව ඇමරිකානු විප්ලවවාදී යුද්ධයේ ආරම්භයේ 250 වන සංවත්සරයට සමගාමීව පවත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය මාසයේදී හෑන්ඩ්ස් ඕෆ් යනුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත 50 ඇතුලුව තවත් ස්ථාන 1,200 ක සහ බ්‍රිතාන්‍යයේ - ලන්ඩන් නුවර, ප්‍රංශයේ පැරිස් නුවර සහ ජර්මනියේ බර්ලින් නුවර ජනතාව විසින් ට්‍රම්ප් පරිපාලනයට විරෝධය පළ කරමින් විරෝධතා පවත්වා තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026