Skip to content
V
ටොනාඩෝවකින් පාසලකට හානි
featured news - උණුසුම් පුවත්

ටොනාඩෝවකින් පාසලකට හානි

By News Room · 30 September 2024

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15කට අධික හානියක් සිදුව ඇතැයි කියති.

පාසලේ ඇස්බැස්ටෝ හා උළු සෙවිලි කර තිබු ගොඩනැගිලි කිපයක වහලය මෙලෙස සුළගට ගසා ගෙන ගොස් හානි සිදුව තිබේ.

සුළග සමග ආ වැස්ස නිසා පංති වලට වැසි වතුර ගලා එමෙන් පරිගණක ඒකකයටද හානි සිදුව බව කියයි.

ඊයේ(29 ) ඉරු දිනයක් විම නිසා කිසිවකුටත් හානියක් සිදුව නොමැති බවත් පාසලේ සේවිලි කර තිබු ඇස්බැස්ටෝ තහඩු මිටර් 50 වැඩි දුරකින් වු කරුකුපනේ කලපුවට විසිවි ගොස් තිබු බවද කියයි.

පාසලේ විදුහල්පති අසිත ඒකනායක මහතා පවසා සිටියෙ මේ හානිය පිළිබදව ඉහල බළධාරීන් දැනුවත් කර ඇති බවයි. ඒ සමගම නැවත වහලය සකසා ගැනිමට විශාල මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයිද විදුහල්පතිවරයා කීවේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026