Skip to content
V
ටෙක්සාස් ගංගවතුරින් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි
featured news - උණුසුම් පුවත්

ටෙක්සාස් ගංගවතුරින් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

By News Room · 8 July 2025

අමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් කලාපයට බලපෑ හදිසි ජලගැලීම්වලින් සිදුවූ මරණ ගණන සියය ඉක්මවා ගොස් තිබේ. ග්වාඩලූපේ ගංගා ඉවුරේ කඳවුරු ලා සිට ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ ගැහැණු ළමයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 27 දෙනාම මියගොස් ඇතැයි බලධාරීන් මේ අතරතුර තහවුරු කර තිබුණි. ඉන් ඇතැමුන්ගේ සිරුරු සොයාගෙන ඇති අතර, ගැහැණු ළමයින් සහ කඳවුරු බලධාරීන් දස දෙනෙකුගේ සිරුරු මෙතෙක් සොයාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026