Skip to content
V
ජුලි මස සිට බස් ගාස්තු සැලකිය යුතු ගණනකින් ඉහළ යන ලකුණු
featured news - උණුසුම් පුවත්

ජුලි මස සිට බස් ගාස්තු සැලකිය යුතු ගණනකින් ඉහළ යන ලකුණු

By News Room · 2 April 2025

නියත ලෙසම එළැඹෙන ජූලි මාසයේ දී බස් ගාස්තු සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බස්රථවලට වැට් බදු ආදේශ කර ඇති බවත්, මේ හේතුවෙන් බස් රථ ඉහළ යාම නිසා සියලුම පිරිවැයන් ඉහළ ගොස් ඇති බවත් මේ හේතුවෙන් වාර්ෂික බස් ගාස්තුවට යාමට සිදුවන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

ජූලි, ජූනි, අප්‍රේල් අග වනවිට වාර්ෂික බස් ගාස්තුව වෙනස් වන බවත් අඩුවීම කෙසේ වෙතත්, අනිවාර්යයෙන්ම ජූලි මාසයේ බස් ගාස්තුව සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වන බවයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026