Skip to content
V
ජොන්ස්ටන්ගේ BMW සිද්ධියට සම්බන්ධ දෙදෙනෙක් CID භාරවෙයි
featured news - උණුසුම් පුවත්

ජොන්ස්ටන්ගේ BMW සිද්ධියට සම්බන්ධ දෙදෙනෙක් CID භාරවෙයි

By News Room · 29 October 2024

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් සුඛෝපභෝගී BMW මෝටර් රථ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබෙනවා.

ඒ අනුව ඔවුන් භාරවීමෙන් අනතුරුව මේ වනවිට අධි​කරණයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026