Skip to content
V
ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපති ධූරය මහාචාර්ය නීලිකා මලවිගේට
featured news - උණුසුම් පුවත්

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපති ධූරය මහාචාර්ය නීලිකා මලවිගේට

By News Room · 6 February 2025

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ පත්කර තිබෙනවා. ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට අදාළ ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. බෝවන රෝග ක්ෂේත්‍රයට මහාචාර්ය නීලිකා මලවිගේ ලබා දී ඇති දායකත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර බෝවන රෝග සංගමය විසින් මෙම තනතුර පිරිනමා ඇති බවයි සඳහන් වෙන්නේ. මහාචාර්ය නීලිකා මලවිගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අනුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026