Skip to content
V
ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ
featured news - උණුසුම් පුවත්

ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ

By News Room · 3 December 2025

'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 22ක් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් පුරා බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය, අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සිදුවූ විශාල හානිය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව, මෙසේ ජාතික ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිස්ත්‍රික්ක පහතින්,

01. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය

02. නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය

03. බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

04. කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය

05. මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය

06. කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය

07. ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය

08. මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය

09. අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය

10. කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය

11. යාපනය පරිපාලන දිස්ත්‍රික්කය

12. පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය

13. මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කය

14. පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය

15. රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය

16. මොනරාගල පරිපාලන දිස්ත්‍රික්කය

17. මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය

18. අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය

19. ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කය

20. කිලිනොච්චිය පරිපාලන දිස්ත්‍රික්කය

21. වව්නියාව‍ පරිපාලන දිස්ත්‍රික්කය

22. කළුතර පරිපාලන දිස්ත්‍රික්කය

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026