Skip to content
V
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ
featured news - උණුසුම් පුවත්

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ

By News Room · 17 November 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා  වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගත්නා ලද නම්කළ නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක මහතා වෙත යොමුකර තිබේ.

1. බිමල් නිරෝෂන් රත්නායක

2. ආචාර්ය අනුර කරුණාතිලක

3. මහාචාර්ය උපාලි පන්නිලගේ

4. එරංග උදේශ් වීරරත්න

5. අරුණ ජයසේකර

6. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

7. ජනිත රුවන් කොඩිතුවක්කු

8. පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි

9. රාමලිංගම් චන්ද්‍රසේකර්

10. වෛද්‍ය නජිත් ඉන්දික

11. සුගත් තිලකරත්ත

12. ලක්මාලි කාන්චනා හේමචන්ද්‍ර

13. සුනිල් කුමාර ගමගේ

14. ගාමිණී රත්නායක

15. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ 

16. සුගත් වසන්ත ද සිල්වා

17. අබුබකර් ආදම්බාවා

18. උපාලි සමරසිංහ

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026