Skip to content
V
ජයන්තිපුර රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට : 8කට තුවාල
featured news - උණුසුම් පුවත්

ජයන්තිපුර රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට : 8කට තුවාල

By News Room · 7 September 2024

පොළොන්නරුව, ජයන්තිපුර 23 කණුව ප්‍රදේශයේදී වෑන් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් තිබෙනවා.

එහිදී වෑන් රථය පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ගමන් කර ඇති අතර, එම දෙසටම ගමන්ගත් සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබියදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මියගිය ඉන්දීය ජාතිකයා ඇතුළු පුද්ගලයයින් මෙරට පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණි කාර්මික ශිල්පීන් වන අතර,ඔවුන් සිය නවාතැන්පොළට යන අතරවාරයේ මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026