Skip to content
V
ජපුර නැවත විවෘත කරයි
featured news - උණුසුම් පුවත්

ජපුර නැවත විවෘත කරයි

By News Room · 20 September 2024

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.

නේවාසිකාගාරවල සිටින සිසුන් 23 වැනිදා නේවාසිකාගාර වෙත ආපසු වාර්තා කළ යුතු බව ද පාලන අධිකාරිය සඳහන් කළේය.

සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලය පසුගිය 12 වැනිදා පස්වරුවේ තාවකාලිකව වසා දැමීමය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026