Skip to content
V
ජපානයේ මහ මැතිවරණය අද
featured news - උණුසුම් පුවත්

ජපානයේ මහ මැතිවරණය අද

By News Room · 8 February 2026

ජපානයේ මහ මැතිවරණය අද (08) පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජපානයේ මිලියන 103ක ජන්දදායකයින් මෙවර මැතිවරණයට ඡන්දය භාවිත කිරීමට සූදානම් බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ. මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 44,000කට වැඩි ප්‍රමාණයක පැවැත්වෙනු ඇති බව සඳහන්. මේ වන විට මත විමසුම් අනුව ජපාන අගමැතිනි සනයි තකයිචි ඉදිරියෙන් පසුවනවා. ඇයගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජනප්‍රිය ජපන් නවෝත්පාදන පක්ෂය සමග ඇතිකරගත් සන්ධානය තුළින් වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ඇයට දිනාගත හැකි බවටයි මත පළ වී තිබෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026