Skip to content
V
ජපානයට භූ කම්පනයක්; සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි
featured news - උණුසුම් පුවත්

ජපානයට භූ කම්පනයක්; සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

By News Room · 8 December 2025

ජපානයේ වෙරළ තීරයට ඔබ්බෙන් මැග්නිටියුඩ් ඒකක 7.2 ක භූමිකම්පාවක් හටගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මේ බව ජපාන භූ විද්‍යා ආයතනය විසින් වාර්තා කර තිබුණා. ජපාන රාජ්‍ය මාධ්‍ය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවට ද වාර්තා කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026