Skip to content
V
ජපානයට භූ කම්පනයක්
featured news - උණුසුම් පුවත්

ජපානයට භූ කම්පනයක්

By News Room · 24 September 2024

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය. 

භූමි කම්පාව හටගැනීමත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලෙස  භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ජපාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉසූ දූපත් වෙත එරට වේලාවෙන් පෙරවරු 8.30 ට සහ ඔගසවාරා දුපත් වෙත එරට වේලාවෙන් පෙරවරු 9.00 මීටරයක් උස සුනාමි රළ ඇතිවිය හැකි බවට පවසමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026