Skip to content
V
ජපානයට ප්‍රබල භූමිකම්පාවක්
featured news - උණුසුම් පුවත්

ජපානයට ප්‍රබල භූමිකම්පාවක්

By News Room · 9 November 2025

උතුරු ජපානයට අද (09) පස්වරුවේ ප්‍රබල භූමිකම්පාවක් සහ ඉන් අනතුරුව තවත් කම්පන කිහිපයක් බලපෑ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) පවසනවා. භූමිකම්පාව ජපාන වේලාවෙන් සවස 5 ට පමණ සිදුවූ අතර, එහි මූලික ප්‍රමාණය රික්ටර් මාපක 6.7 ක් ලෙස වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී, JMA විසින් උතුරු වෙරළබඩ කලාපය සඳහා මීටර 1 ක් (අඩි 3 ක්) දක්වා උස සුනාමි රළ ඇතිවීමේ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026