Skip to content
V
ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාවට පොලිසියෙන් 60,000ක්
featured news - උණුසුම් පුවත්

ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාවට පොලිසියෙන් 60,000ක්

By News Room · 16 September 2024

ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිතව තිබෙනවා. මේ අතර මැතිවරණ රාජකාරි සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළු පිරිසක් යෙදවීමටද නියමිතයි.

ඉදිරියේ ඇතිවන අවශ්‍යතාවය මත මැතිවරණ රාජකාරි සඳහා යොදවන පොලිස් නිලධාරීන් ප්‍රමාණය වෙනස් විය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026