Skip to content
V
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන්ටනයට
featured news - උණුසුම් පුවත්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන්ටනයට

By News Room · 14 November 2024

ජනාධිපතිවරණයෙන් තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් වෙත ඊයේ පැමිණයා. ඒ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීම සදහායි. සාම්ප්‍රධායිකව සිදුවන මෙම හමුව සදහා ට්‍රම්ප් වොෂින්ටනයට පැමිණියේ ඔහුගේම ෆෝස් වන් යානයෙන් බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. ඒ අනුව, ධවල මන්දිරයේදී ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් අතර සුහද සාකච්ඡාවක්ද සිදු වුණා.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026