Skip to content
V
ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට මුදල් බෙදූ අයෙක් දැලේ
featured news - උණුසුම් පුවත්

ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට මුදල් බෙදූ අයෙක් දැලේ

By News Room · 15 September 2024

ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මුදල් බෙදාදීමේ නිරත වූ පුද්ගලයෙකු මුතූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ කින්නියා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු තම නිවස අවට පදිංචිකරුවන් වෙත රුපියල් 5000 බැගින් මුදල් බෙදාහැර ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.

මුතූර් පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයේ දී ඡන්දදායින් පෙළඹවීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සිදුකළ විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ ඉදිරියේ දී දේශපාලනයට පිවිසීමේ අරමුණින් සැකකරු අදාළ ජනාධිපති අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමට මෙලෙස කටයුතු කර ඇති බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026