Skip to content
V
ජනපතිවරණය හබලක් නැති ඔරුවක් - ගීතා කියයි
featured news - උණුසුම් පුවත්

ජනපතිවරණය හබලක් නැති ඔරුවක් - ගීතා කියයි

By News Room · 14 August 2024

ජනපති අපේක්ෂකයින් කොතරම් පම්පෝරි ගැසුවත් කාන්තා නියෝජනයක් නැතිවීම දැඩි කනගාටුවට කරුණක් බව කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ළමා සහ කාන්තා කටයුතු ඇමතිනී ගීතා කුමාරසිංහ කීවාය.

පාර්ලිමේන්තුවේ දී පවා උජාරුවෙන් පක්ෂ නායකයින් කාන්තාවනට නිසි තැන, සම තැන දිය යුතු යැයි  කතා කළ ද පාර්ලිමේන්තුවේද 6%ට අඩු කාන්තා නියෝජනයක් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේය.සියලු පක්ෂ නායකයින් රටක කාන්තා අයිතිවාසිකම් පිළිබදව මීට වඩා උනන්දු විය යුතු බව කී රාජ්‍ය අමාත්‍යවරිය, මෙවර ද කාන්තා නියෝජනයක් නොමැති ජනපති ධූර අපේක්ෂක ලයිස්තුව හබලක් නැති ඔරුවක් වැනි යැයිද කීවාය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026