Skip to content
V
ජනපති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට
featured news - උණුසුම් පුවත්

ජනපති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

By News Room · 18 November 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන දෙසැම්බර් මැද නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යෑමට සූදානම් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අනුර කුමාර දිසානායක අතර හමුවක් පැවැත්වීමටද නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026